කාත්තන්කුඩි පල්ලියේ නිදහස්‌ උත්සවය.... ~ niruwatha

Tuesday, February 4, 2014

කාත්තන්කුඩි පල්ලියේ නිදහස්‌ උත්සවය....

ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස්‌ දිනය නිමිත්තෙන් මඩකලපු කාත්තන්කුඩියේ මුස්‌ලිම් ආගමික නායකවරුන් සංවිධානය කළ මහා ආගමික වතාවත් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආශිර්වාද පැතීමේ උළෙල ඊයේ අලුයම කාත්තන්කුඩි මුහජිදින් ජුම්මා පල්ලියේ පැවැත්විණි. නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති මවුලාන් එම්. එම්. අදම්ලෙබ්බේගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලට මුස්‌ලිම් ආගමික නායකයෝ සහ කතෝලික ආහාමික නායකයන්ද මේ සඳහා එක්‌වූහ. එහි අවස්‌ථාවක්‌ මෙහි දැක්‌වේ.





0 comments:

Post a Comment