කෝච්චිය ඇතුලේ ගල් සෙල්ලම් බලන්න ගොස් කෝච්චියෙන් වැටුණු තරුණයා... ~ niruwatha

Friday, February 28, 2014

කෝච්චිය ඇතුලේ ගල් සෙල්ලම් බලන්න ගොස් කෝච්චියෙන් වැටුණු තරුණයා...

පසුගිය දිනක කොළඹ සිට අලුත්ගම බලා පිටත් වූ දුම්රියක් බමබලපිටිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමත් සමගම එයට විශාල පාෂාණ කැබැල්ලක් රැගෙන පුද්ගලයකු ගොඩ වූ අතර පසුව ඔහු ඔහුගේ විස්තර කියවා , තමන්ගේ දස්කම් නරඹා සතුටු වන්නේ නම් තමන්ට පිළිසරණක් වෙන ලෙස ආයාචනා කළහ.

ඉතින් එයින් පසු ඔහු කළු ගල් කැබැල්ලත් සමග සිදූ කල මරණීය ආලිංගනය පහත වීඩියෝවේ ඇත.
ඔහුගේ එම දක්ෂතාවය නැරඹීමට අනෙකුත් කොච්චි පෙට්ටි වලිනුත් මගියන් ඇදෙමින් සිටියහ.


දැන් දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයේ නැවත් වූ විගස ඔහු ඔහුගේ රැකියාව ඇරඹුහ.දුම්රියද පිටත් වීනි.



තරුණයා ගමන් ගන්නා දුම්රියෙන් දුම්රිය පීලි මතට වැටුණි.දුම්රියෙන් වැටුණු තරුණයා අහම්බෙන් බේරුණු.දුම්රිය වෙදීකාවේ රැඳී උන් සහෘදයන් ඔහුව දුම්රිය මගින් ගොඩ ගත්හ.

ඉතින් මේ ඉල්ලීම පාඨක ඔබෙනි.කුමන හේතුවක් මත හෝ දුම්රියේ පා පුවරුවේ රංගනයේ නොයෙදෙන්න.