සුද්දීයෙක්ට නිරුවත පෙන්වා අතවර කරලා ~ niruwatha

Tuesday, February 4, 2014

සුද්දීයෙක්ට නිරුවත පෙන්වා අතවර කරලා

මග්ගොන මුහුදු තීරයේ පෙරේදා (03 දා) සවස සංචාරය කරමින් සිටි ජර්මන් ජාතික කාන්තාවකට නිරුවත පෙන්වා ඇයට ලිංගික අතවර කළ බව කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මග්ගොන සංචාරක හෝටලයක සතියක්‌ තිස්‌සේ නැවතී සිටි ඇය 48 වැනි වියේ පසුවන කාන්තාවක්‌ බව ද පොලිසිය පවසයි. මෙම තරුණයන් තිදෙනා ඇය බදාගෙන බලහත්කාරයෙන් ලිංගික අතවර කර ඇතැයි ද පොලිසිය පවසයි.




0 comments:

Post a Comment