පොලිසිය මහජන සහය ඉල්ලායි ~ niruwatha

Wednesday, March 12, 2014

පොලිසිය මහජන සහය ඉල්ලායි

ත්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනක් සදහා කජිබන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් කෝබ් නොහොත් කාසියෙන් (31) අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
තලඑලළු සිරුරක් ඇති  මොහුගේ  වම් තොලේ උඩු කොටසේ කැපුම් තුවාලයක් ද ඇත .
මොහු පිලිබද තොරතුරක් දන්නා අයකු වේ නම් පහත සහන් දුරකතන  අංකය 011-2451636 හෝ ෆැක්ස් අංකයෙන්  011-2321838 සම්බන්ධ වී තොරතුරු ලබා දෙන්නැයි ඔහු ඉල්ලයි.
තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය සුරකින ලෙසද ඔහු කියයි.