පසුගිය කාලයේ ඇතැම් අවස්‌ථාවල අපරාධකරුවන් හා විරෝධතාකරුවන් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට පහරදීම් හා තුවාල සිදුකිරීමේ සිද්ධීන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීයග
යුද්ධය පැවති කාලයේදී ටී 56 ගිනි අවිය පාවිච්චියට ගැනුනද මේ වන විට යුද්ධයක් නොමැති නිසා රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරියකුට ආත්මාරක්‍ෂාව සඳහා පිස්‌තෝලයක් හෝ රිවෝල්වරයක් ප්‍රමාණවත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේයග