කොළඹ ජාතික රෝහලේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රසූත කළ දරුවකු එහි වැසිකිළි වලකට දමා ගොස් තිබේ.
අද උදෑසන බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත. මව සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි.
2:09 PM
Unknown
Posted in: කාලීන
Email This
BlogThis!
Share to X
Share to Facebook