බණ්ඩාරනයකේ තුන් දෙනෙක් කූඩුවට ~ niruwatha

Thursday, March 6, 2014

බණ්ඩාරනයකේ තුන් දෙනෙක් කූඩුවට

මාධ්‍යවේදීන්ට පහරදීමේ චෝදනාව යටතේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 12 වසර පංතියේ සිසුවෙකු හා 13 වසර පංතියේ සිසුන් දෙදෙනෙකු ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනක එම විදුහලේ සිසුන් පිරිසක් එහි විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස විරෝධතාවයක් පැවැත්වූ අතර එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් ස්ථානයට ගොස් සිට ඇති අතර ඔවුන් දෙනෙකුටම පහර දීමක් සිදුවිය. පොලීසිය තවත් සිසුන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.