මෙම සැකකාර ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්‌ඩායමක් පෙරේදා (06 වැනිදා) දවස පුරා වැටලීම් කළ ද ඔවුහු නිවාස අතහැර පලාගොස් සිටියහ.
පොලිසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මෙම ප්‍රහාරයට සම්බන්ධ ශිෂ්‍යයන් තිදෙනකු පමණක් පොලිසිය මගින් පෙරේදා (6 දා) අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින ලදී.
සැකකාර ශිෂ්‍යයන් හඳුනාගනු ලැබුවේ ඔවුන් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය සටහන් වූ වීඩියෝපට පරීක්‍ෂා කිරීමෙනි.
12:29 PM
Unknown
Posted in: