‘මම දවසක් ගාල්ල රැස්වීමකට ගියා. යද්දි දැක්කා ‘නිල් රැජින දිනවමු’ කියලා පෝස්ටර් එකක්. මම හිතුවා දැන් මේ වැඩිහිටියන්ට වෙන්වූ චිත‍්‍රපටයක දැන්වීමක් කියලා. පස්සේ තමයි දැක්කේ මේක මේ ගීතාගේ ඡන්ද පෝස්ටරයක් කියලා
ඇගේ වෛරය 1,2 කියලා චිත‍්‍රපට තිබුණා. මම නම් බැලූවේ නෑ. මට හිතුණා මේකත් මේ ඇගේ වෛරය තුන කියලා. මොකද දැන් ශාන් විජයලාලූත් ඇගේ වෛරයට ලක් වෙලා. මේජර් අජිත් ප‍්‍රසන්නත් ඇගේ වෛරය. ගුණරත්න වීරකෝන්ටත් ඇගේ වෛරය.
ගාල්ලේ සියලූම ශ‍්‍රී.ල.නි.ප අපේක්ෂකයෝ සේරම දැන් ඇගේ වෛරයට ලක් වෙලා එ.ජා.පයේ අය හැර’ යයිද මන්ත‍්‍රීවරයා කීය.
12:15 PM
Unknown
Posted in: