අඹේවෙල හා නිව්සීලන්ඩ් සත්ත්ව ගොවිපළ තාවකාලිකව වසා දැමේ ~ niruwatha

Tuesday, March 4, 2014

අඹේවෙල හා නිව්සීලන්ඩ් සත්ත්ව ගොවිපළ තාවකාලිකව වසා දැමේ

gawa kra saha mukha roga
දිවයිනේ සත්ත්ව ගොවිපළ රැසක සිටින සතුන්ට මේ වන විට මුඛ හා කුර රෝගය බරපතළ ලෙස පැතිර යැම හේතුවෙන් එම අවදානම අවම කර ගැනීම පිණිස නුවරඑළිය අඹේවෙල හා නිව්සීලන්ඩ් සත්ව ගොවිපළ තාවකාලිකව වසා දැමීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

පිට පළාත්වලින් මෙම ගොවිපළවලට එන අය හරහා විෂබීජ පැතිර යැමේ අවදානමක්‌ පවතින බැවින් මෙම පියවර ගත් බව පාලන අධිකාරිය පවසයි.