ධීවරයන්ට උදලු තල බෙදීම ඇතුළු විවිධාකාර සමාජ සේවයන් සඳහා ප්රසිද්ධියක් උසුලන ඇය ගැන මෙවර දකුණු පළාත් ඡන්ද දායකන් දැඩි බලාපොරොත්තු සහගතව සිටින බවද අප වෙත දන ගන්නට ලැබී ඇත.
Monday, March 31, 2014
අනර්කලී return
1:22 PM
Unknown
ගියවර පළාත් සභාවේ මන්ත්රී දූරයක් හිමිව තිබී මෙවර අඩු මනාප සංඛාවක් (8842ක්) ලබාගත් අනර්කලී ආකර්ෂා මෙනවිය මෙවරද පළාත් සභාවට බෝනස් ආසනයක් මගින් තේරී පත්ව ඇත.