මෙම පත් කිරීම ඉතා ඉක්මනින් සිදුකිරීමටත් ඊට අමතරව පාර්ලිමේන්තුව වසර 25 ක් නියෝජනය කළ එජාප ජ්‍යෙෂ්ඨයකුට පක්ෂයේ උප නායක ධුරයක් ලබා දීමටත් නියමිතය.
එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මස (අප්‍රේල්) විදේශගත වීමට නියමිත අතර ඊට පෙර මෙම පත් කිරීම් සිදු කිරීමට පක්ෂය තීරණය කර තිඛෙන බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.