‘බැංකුවේ මැනේජර් මහත්තයා කිව්වාම නිලධාරියට මේක හොර නෝට්ටු කියලා මෙයා දාල දුවනවා.
හොරකම් කරනව කියල කියනවා. ගුවන් තොටුපළ හදද්දි ඒකෙන් හොරකම් කරනව කියල කියනවා. පාරක් ලොකු කරද්දි ඉඩමෙන් කෑල්ලක් ගිහාම සජිත් පේ‍්‍රමදාස කියනවා අර නැන්දගෙ ඉඩම ගත්තා. මේ මාමගෙ ඉඩම ගත්තා කියලා.
අන්තිමට බලන්න මේ රටේ මිනිස්සුන්ගෙ තඹ සතයක් වංචා කරන්නෙ නැති ඉතාම සාධාරණ අපේ ජනාධිපතිතුමාට ගහපු සජිත් පේ‍්‍රමදාස මහත්තයට දෙයියො දඬුවම් කරපු හැටි.
අනුන්ට හොරු හොරු කියලා හොර සල්ලි ගහපු හොර සල්ලි මාරු කරපු සජිත් පේ‍්‍රමදාස මහත්තයට නිසි දඬුවම් දීලා තියනවා. දෙවියො විසින්. මේ තිස්සමහාරාමෙ හම්බන්තොට මිනිස්සු හාල්ටික දීලා පන්දාහෙ කෑලි දීලා රවට්ටනවා’ යයිද ඇමතිවරයා වැඩිදුරටත් කීය.