මේ ගැන සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී මැතිවරණ කටයුතු සඳහා එම ජංගම දුරකතන ළඟ තබා ගත් බවට පිළිගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැටලීම සිදු කළ නිළධාරීන් විසින් ලොග් සටහනක් තබා ඇතත් එම ජංගම දුරකතන දෙක සැකකරු සන්තකයේ නොතිබූ බවට කරුණු වසන් කිරීම සඳහා විවිධ බලපෑම් එල්ල වන බවද සඳහන් වේ.
Friday, March 28, 2014
තංගල්ලේ සභාපති
9:41 PM
Unknown
බි්රතාන්ය ජාතිකයකු මරා ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීමේ චෝදනා මත රක්ෂති බන්ධනාගාර ගත කර සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සිය සිර කුටියේ ජංගම දුරකථන දෙකක් ළඟ තබාගෙන සිටිය දී බන්ධනාගාර නිළධාරීන්ට හසු වී ඇත.