ඥානසාර හිමි ඉතාලි යන්න සැරසේ ~ niruwatha

Wednesday, April 30, 2014

ඥානසාර හිමි ඉතාලි යන්න සැරසේ

බොදු බල සේනා සංවිදානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මැයි මසයේදී ආගමික සංචාරයක් සඳහා ඉතාලියට පැමිනීමට නියමිතය .
වීසා ලබාගැනීම සඳහා තමා ඉදිරි  සතියේදී කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට යන බවත් ඥානාසර හිමියෝ පැවසුහ.

2 comments:

Anonymous said...

ඉතින් ඕක ප්‍රවුර්තියක් ද?
ඔය එක්කම දාපන්කො ටොයිලට් යන බවත් පැවසුව නම් අනේ යකෝ. මොකක් හරි මගුලක් ඔන්න ඔහේ දාන්නෙ නැතුව කියවන්න වැදගත් දෙයක් දාපන් බන්

Unknown said...

ape hamuduruwane parissamen (somahimi mathaka neda )obawahanseta budu sarani wade karagena enna himiyani

Post a Comment