මේ දිනවල රට පුරා ක‍්‍රියාත්මක වන බැංකු මංකොල්ලකෑම් රැල්ල පිටිපස ජවිපෙ සහ පෙරටුගාමීන් සිටින බවට තමන්ට සිතෙන බව ඇමති එස්.බී. දිසානායක පවසයි.
ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමින් ඒ මහතා මෙසේ කියයි.
‘ජවිපෙ වගේ ඒවා පක්‍ෂ නෙමෙයි. ඒවා නිකං කල්ලි කණ්ඩායම්. ඒගොල්ලො හැඟීම්වලට වහල් වෙලා සුරංගනා ලොකවල ජීවත් වෙන කට්ටිය. ඒ ගොල්ලන්ට හුරු මකොල්ලකෑම් හා ත‍්‍රස්තවාදයයි. දැනටමත් ඔය බැංකු එහෙම කඩාගෙන යනකොට මට නිකං හිතෙනවා ඔක ඇතුලේ දේශපාලනයක් තියෙනවා කියලා. පෙරටුගාමීන් හා ජවිපෙ ඉන්නවා කියලා මට හිතෙනවා’
1:14 AM
Unknown

1 comments:
මුන් හොරු කියලා කවුද නොදන්නේ>?
මාත් එහෙම දැක්ක නිසා නේ ආවේ
අපි දැන් කොල්ල කන්නේ නෑ බැංකු
Post a Comment