සිංහලයිනි ළමයි හදන්න ~ niruwatha

Sunday, April 27, 2014

සිංහලයිනි ළමයි හදන්න

‘සිංහලයන් පවුල් සැළසුම් කළොත් අනාගතේ අපේ ජාතිය නැතී වී යාවි.රජ කාලයේදී වත් දරුවන් හැදීමට සීමාවක් තිබුණේ නැහැ.දරුවන් සීමා කරන්නැයි සිංහලයින්ට පමණක් උපදෙස් දීම ගැන කනගාටුයි.‘
රදාවානේ අට දරු මවකට තෑගි බෝගද රැගෙන ගිය සමාජ සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා එම මවට ද පැවසුයේ තවත් දරුවන් හදන ලෙසයි.තවත් දරු දෙදෙනකු හදන බව ඕ කීවාය.
එම මවගේ දරුවන් ලොකු මහත්වන තුරු කිරිපිටි රෙදි පිළි,පෝෂදායි ආහාර ද සපයා  සිටින ගෙයද අලුත් වැඩියා කර දෙන බව ද අමැතිවරයා කීවේය.

0 comments:

Post a Comment