කොයි පැත්තකින් හෝ පෙරලී කුරානය පිළිබද ප්රශ්නය පොලිසියට යන තෙක් ටමන් වහන්සේ බලාගෙන සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති.
ඕනා නම් තමන් වහන්සේ කුරානය පිළිබඳව මීට වඩා වාද කිරීමට පවා සුදානම් බව පැවසු ඒ හිමියෝ මැදපෙරදිගින් පවා මෙරට බෞද්ධ දර්ශනය විකුර්ති කරමින් ලියැවුණු පොත් පත් ඉදිරපත් කිරීමට තමන් සතුව ඇති බවද අවධාරණය කළහ තමන් පිළිබඳව පිලිසියට පැමිණිලි කිරීම සතුටට කාරණයක් බව පවසන උන්වහන්සේ තමන් ගමක් ගානේ යමින් මිත්යා ආගම් වපුරන මිත්යා දෘෂ්ටිකයින් පිළිබද අධිකරණයේදී හෙළිකිරීමට සුදානම් බවද පැවසුහ
8:10 PM
Unknown

Posted in:
4 comments:
oba wahansege waradi hada gaththa nam oyita wada narakada?
ur most welcome..but if u cudnt prove will u accept islam?
munge sahajeewane tiyenne unge jatiya 50% wenakam witarai.. lankawe inna gon harakta oka terenne na ne..
කෝ ගන්න මගේ අයි පෑඩ් එක
මම කඩේ යන්නේ බුදු හාමුදුරුවන්ට
Post a Comment