අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනප මගින් පණිවුඩ යැවීම සඳහා වට්ස් ඇප් පණිවුඩ සේවාවේ අරමුණයි.
ඔවුන් ඒ සදහා අති විශාල මුදලක් යොදවයි. ඒ මුදල කොපමණද? එවැනි මුදලකින් ලෝකයේ කළ හෑකි දේ කුමක්ද? තුවාන් නසිර්ගේ උපදෙශකත්වයෙන් මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය විසින් අලුත් විඩියෝවක් නිර්මාණය කර ඇත.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=ZJyA9Qi1sWA
0 comments:
Post a Comment