පූජාගේ කැවුමේ හැටි බලන්න…… ( Photos ) ~ niruwatha

Monday, April 21, 2014

පූජාගේ කැවුමේ හැටි බලන්න…… ( Photos )

අප්‍රේල් මාසය කියන්නේ අවුරුදු මාසේනේ.
කොයි කවුරුත් ගම්බිම් බලා ගිහින් විනෝදයෙන් සතුටෙන් ඉන්න කාලයක් තමයි මේ කාලේ.
කොච්චර කාර්යබහුල වුනත් අපේ කලාකරුවනුත් අවුරුද්ද සමරපු විදිය අපි දෙරණ කලා ගමේ අවුරුද්දෙන් පෙන්නුවා ඔයාලට මතක ඇතිනේ.
මේ පෙන්නන්න හදන්නෙත් අපේ ප්‍රසිද්ධ තාරකාවක් අවුරුද්ද සමරපු විදියයි.
ඇය තමයි පුජා උමාශංකර්…
පුජා පහුගිය අවුරුදු දවස් වල හිටියේ ලංකාවේයි.ඇයත් ඇගේ මිතුරියන් කිහිපදෙනෙකුත් එකතුවෙලා අවුරුද්දට කැවුම් හදපු විදියයි මේ.








0 comments:

Post a Comment