පිටකොටුවේ පාවෙන වෙළඳ පොළ මැයි මසදී විවෘත වේ. (Photos) ~ niruwatha

Monday, April 28, 2014

පිටකොටුවේ පාවෙන වෙළඳ පොළ මැයි මසදී විවෘත වේ. (Photos)



ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන කොළඹ නගර නිර්මාණ වැඩසටහනට අනුව කොළඹ දුම්රියපළ හා බස් නැවතුම් ආශ්‍රිත පෙදෙසේ ඉදිවන පාවෙන වෙ‍ළඳපොළ (Floating Market) දිස්වන අයුරු. ආරක්ෂක අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් යුද හමුදාව හා නාවික හමුදාව සහායෙන් ඉදිකෙරෙන පාවෙන වෙළඳපොළ ලබන මැයි මාසයේදී ජනතා අයිතියට පත්කෙරෙයි.




 
 

0 comments:

Post a Comment