Sunday, April 27, 2014
බෞද්ධ පොලිසිය අද සිට වැඩ
ආගමික කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා වන විශේෂපොලිස් ඒකකය සඳුදා(28) බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේදී විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ආගම් අතර පවතිනගැටලූ නිරාකරණය කරගැනීමේ අරමුණින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා ප්‍රකාශ කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස මෙය පිහිටවනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පති අනුර සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා විසින් එහි කටයුතු මෙහෙයවනු ලබන බව පැවැසේ.
8:52 PM
Unknown

Posted in:
3 comments:
ethakota nila nowana polisiya?
April 1 wenida meka start karanna thibbe ...
Yako meka Agam 3 4 k Adahana Ratak Eka Agamak wenuwen police kalakanni danne....
Post a Comment