බිත්තරෙනුත් ජාතිවාදේ ~ niruwatha

Sunday, April 27, 2014

බිත්තරෙනුත් ජාතිවාදේ

පාස්කු දිනය නිමිත්තෙන් බිත්තර සැරසිලි කිරීම බටහිර රටවල ඉමහත් ජනප්‍රිය කටයුත්තකි.කළු ජාතිකවර්ජිනියා මවු පිය යුවලක් තම ගෙවත්තෙන් සොයා ගත් එවැනි පාස්කු බිත්තර සරසිල්ලකින් වර්ගවාදී පාඨ රැගත් පණිවුඩ රැසක් සොයා ගත්හ.තම 3 හැවිරිදි දරුවා ඊස්ටර් බිත්තර ඇහිලීමට ගිය අවස්තාවේදී මේවා හමු වී යැයි.වෙස්ට් එන්ඩ් ප්‍රදේශයේ මව් පිය යුවලක් වන බ්‍රන්ඩන් සහ ජැකී ස්මිත් පැවසුහ."අපගේ භූමියට සුදු ජාතිකයින් නොවන ය පැමිණීම ජන සංහාරයකට සමානයි"යනුවෙන් වූ සටහන් මෙහි අඩංගු වී තිබිණි.මේවා සොයාගත් පසු බ්‍රන්ඩන් තම අසල වැසි වැඩිහිටියන්ට මේ ගැන දැනුම් දී තිබේ

0 comments:

Post a Comment