චොකලට් එකක් දෙන බව පවසා 7 හැවිරිදි දැරියක් අපයෝජනය කල 70 හැවිරිදි සැකකරුවෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ලබන 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
කොල්ලුපිටිය ධර්ම කීර්තියාරාම පාරේ පදිංචි ඩෙස්මන්ඩ් වෙම්ස් නමැති සක කරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.දැරියගේ පියා යුද හමුදා සෙබලෙකු වන අතර ඔහු කොලබින් ප්‍රදේශයක සේවය සඳහා ගොස් ඇත.මව රෙඔගාතුරව රෝහල්ගතව සිටින අවස්ථාවේ ඇගේ සීයා සමග නිවසේ සිට ඇත සීයා වෙළද සලකට ගොස් ඇවිත් දැරියට චොකලට් එකක් ලබා දෙන බව පවසා අපයෝජනයට ලක්කර ඇති බව පැමිණිල්ලේ සදහන් වී තිබිණි.
දැරිය කොල්ලුපිටිය පොලිසිය විසින් අදිකරණ වෛද්‍ය නිලධාරී එම්.ඩී.සී.පී.එස්. අප්පුහාමි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් පරික්ෂා කර වැඩිදුර පරීක්ෂණ සඳහා ළමා රෝහලේ ළමා වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කොට තිබිණි.
8:10 PM
Unknown

Posted in:
2 comments:
hi hi patta siyala
owa achchilage weradda
60 pennath kella wage inna epayi achchilath
ehema una nam ohoma wenne ne
( me man wage )
මුගේ පොල්ල ෆොන්සේක මහත්තයගෙ ගිනිසිලුවට පාවිච්චියට ගන්න හොඳය්... යකඩ කූරක් රත්කරල තොප්පියෙන් ඇට දෙක ලඟට වෙනකම් බස්සන්න ඕන.
Post a Comment