මව් කිරි වලින් හැදූ සබන් දැන් චීන වෙළඳපොලේ ~ niruwatha

Thursday, April 24, 2014

මව් කිරි වලින් හැදූ සබන් දැන් චීන වෙළඳපොලේ

මව් කිරිවලින් සෑදු සබන් මේ දිනවල චීනයේ විකිණීමට ඇත.
තම දරුවාට මව් කිරි බීමට නොහැකියැයි දැනගත් මවක කිරි නාස්ති කර හැරීම අපරාධයකැයි සිතා මෙසේ තමන්ට එරුණු කිරිවලින් සබන් නිපදවා ඇත්තීය.
මව්කිරෙන් නිපදවුනු සබන් වලට හොද ඉල්ලූමක් ඇතිව තිඛෙන බවද සදහන්ය.
එනිසාම දැන් තමන් දිනපතාම සබන් නිපදවීමේ යෙදී සිටන බව එම මව කියන්නීය.
පූසන්,බල්ලන්,මසුන්,ටෙඩි වලසුන් ආදී හැඩ ඇය සබන් කැට වලට දී ඇත්තීය.
කුඩා දරුවන්ට යට ඇදුම් පැළද සිටිමේදී ඇති වන කුෂ්ඨ හා දද වැනි රෝග  මර්දනය කිරීමට මෙම සබන් කැට වලට හැකියාව ඇතැයි පැවසේ.
මව් කිරි බිළිදාගේ සමේ යහපැවැත්මටත් වැදගත් වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

0 comments:

Post a Comment