එළකිරි වලින් දියර පොහොරක් නුවර එළියේ දක්ෂයෙකුගේ වැඩක්. ~ niruwatha

Thursday, April 24, 2014

එළකිරි වලින් දියර පොහොරක් නුවර එළියේ දක්ෂයෙකුගේ වැඩක්.

එල කිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගෙන කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කිරීමට නුවර එලිය කළු කැලේ කේ එම් විජේපාල මහතා සමත්ව සිටී.ඔහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපලේ පර්යේෂණ සහකාරවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ගත් අයෙකි.රසායනික පොහොර මිටි 3කින් කල හැකි දේ මෙම කාබනික දියර පොහොර ලීටරයකින් කල හැකි බව පෙන්වා දෙන ඒ මහතා ඊට වය වන මුදල තෙගුණයකින් අඩු වන බව කියයි.ඔහු 2006 සිට 2013 වසර දක්වා වසර 3ක් සුළු හා මහා පරිමාන කර්මාන්ත අංශයේ කනිජ හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ක්ෂේස්ත්‍රය වෙනුවෙන් නුවර එලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබා ඇත.

0 comments:

Post a Comment