ඒ අතරින් අපේ ලංකාවේද වෙනුෂා සිසුවියගේ සිදුවීම ඔබට මතක ඇතුවා නොඅනුමානය. නමුත් අද අපි ඔයාට කියන්න යන්නේ එහෙම කතාවක් නෙමේ.මේ ඇවිල්ලා ලංකාවේ තරුණියන් පිරිසක් ඔවුන්ගේ ප්‍රේමය පතන තරුණයන්ට අවවාදාකාරයෙන් දුන් සමච්චල් සහගත ප්‍රතිචාරයකි.
මතක ඇතිනේ SJS ලගේ Katta Kaala Dagaththu (Sweety Kella) ගීතය.මතක නැත්තන් මෙතනින්
ගිහිල්ලා බලන්න. කට්ට කාලා දා ගත්තු (sweety menika)
මේ තියෙන්නේ ඒකට ලංකාවේ තරුණියන් පිරිසක් දුන්නු reply එක.
ඔබගේ අදහස පහතින් දක්වන්න
12:17 AM
Unknown

2 comments:
ඈ බන්. මියුසික් දෙනෙන් කොල්ලෙක්නේ බන්. එකා පොන්නයෙක්ද ????
wenna athi neda?
Post a Comment