අද (20) අලූයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු සහ ශ‍්‍රී ලාංකිකයෙක්.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප‍්‍රකාශ කළේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් විශාලතම වල්ලාපට්ටා තොගය මෙය වන බවයි.
මොවුන් අද උදෑසන 7.10 ට චෙන්නායි බලා යාමට පැමිණි අතර ඔවුන්ගේ ගමන් මළු 3 ක තිබී මෙම වල්ලාපට්ටා ශාඛ කොටස් සොයාගනු ලැබුවා.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=IdEvLQXxhl8
7:27 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment