මතබේදයට තුඩු දී ඇති වල්ලාපට්ටා ශාකය වාණිජමය වශයෙන් වගා කිරීමට අවසර දීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඒ සදහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවයි. ඊට අදාළ කැබිනට් පත්‍රීකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=IYESYvbA8k8
8:58 PM
Unknown

Posted in:
1 comments:
අතිගරු රාජපක්ෂ පවුල වැඩේට කෙලින්ම බහීවි.ලැම්බෝගිනි.ලිමොසින් එහෙම තවත් පවුලේ අයට ගෙන්නගන්න පුලුවන්නෙ.ඔව්,දැන්ම පටන්ගත්තොත් තමය් අතිගරු නාමල් රාජපක්ෂ ජනාධිපති වුනහම වල්ලා පට්ටවල රස බලන්න පුලුවන්වෙන්නෙ.බැසිල් කාරයය් ගෝටය් ගේම් එකට ලෑස්තිවුනේ අධිවේගී මාර්ගයේ තිබූ වල්ලාපට්ට ගස් ඔක්කොම චීන්නුත් එක්ක භුක්ති වින්ඳින ගමන්.රහස හෙලිවුනාට පස්සෙ මහජනතාවට සෙත සලසන්න දැන් ජාතික හැඟීම ඉතිරෙන්න පටං අරං. අනේ හුකේ කිව්වලු.
Post a Comment