බ්‍රිට්නි ස්පියර්ස් නිරූපිකාවකගේ නාසය කඩයි ~ niruwatha

Tuesday, May 6, 2014

බ්‍රිට්නි ස්පියර්ස් නිරූපිකාවකගේ නාසය කඩයි

නිරූපිකාවකගේ නාසය කඩා දැමු බවට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ට චෝදනා එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩෝන් නොයෙල් නැමති මෙම නිරූපිකාව සදහන් කර ඇත්තේ බ්‍රිට්නිගේ නවතම වීඩියෝවේ පුහුණුවීම් නර්තනයක් අතරතුර ඇයගේ අත තම නාසයේ වැදීමෙන් නාසයට හානි වී ඇති බවයි.
සිය නාසයට හානි වුවද බ්‍රිට්නි ස්පියර්ස් අකාරුණික ලෙස පුහුණු වීම් දිගටම කරගෙන ගිය බවද ඇය කියා සිටියි. මේ නිසා බ්‍රිට්නි ස්පියර්ස්ට එරෙහිව නඩු පවරන බව ඩෝන් නොයෙල් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

0 comments:

Post a Comment