ඉතින් දුලිකාගේ පෙම්වතා සම්බන්ධයෙන් පසුගිය දවස්වල වෙබ් සයිට් වලින් මුළු රටටම හෙළි කළානේ.
මේ වෙනකොට අපිට ලැබිලා තියෙන අලුත්ම ආරංචිය තමයි දුලීකයි, එයාගේ පෙම්වතා සුජීවයි අතිනත් අරගෙන කියන එක.
කොහොම වුණත් මේ කටයුත්ත ලොකුවට කරලා නම් නෑලු.
බොහෝම චාම් විදියට තමයි මේ කටයුත්ත දුලිකායි සුජීවයි කරලා තියෙන්නේ.
කොහොම වුණත් Niruwatha.lk වෙතින් දුලිකාටයි, සුජීවටයි සුබ පතනවා ඔවුන්ගේ ඉදිරි අනාගතයට.
10:21 PM
Unknown
.jpg)
Posted in:
0 comments:
Post a Comment