මෙම බෝධින් වහන්සේට අමතරව මෙවර ප‍්‍රථම වතාවට තවත් එවැනිම කුඩා බෝපැළයක් අෂ්ඨ පළ බෝධියේ අංකුරයෙන් හට ගෙන ඇති අතර මෙම බෝධින් වහන්සේලාගේ පත‍්‍ර රන් පැහැ ගැන් වි ඇති අතර නෙලූම් මල් වලට සමන සුවදක් පිටවිම ආශ්චාර්‍යක් බව කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පවසයි.
මෙම ආශ්චාර්්‍ය මත් බෝධිය පටගෙන මාසයක් පමණ කාලයක් පවතින අතර මෙම ආශ්චාර්්‍යමත් බෝධිය වැද ගැණිම සදහා මේ දින වල කතරගම පුද බිමට පැමිණෙන බැතිමතුන් කි‍්‍රයා කරන අතර බොහො පිරිසක් මෙය නෑරඹිම සදහා දැඩි උනන්දුවක් දක්වයි.
කතරගම ඇසළ උත්සවය සදහා කප් සිටවිම මෙම මස 15 වැනි දින සිදු කිරීමට නියමිතය
8:49 PM
Unknown



Posted in:
0 comments:
Post a Comment