ජාත්‍යන්තර මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධානයක ඉහල පෙලේ නායකයෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය මුල් කර ගත් මෙම ත‍්‍රස්ත ජාලයේ මෙම ප‍්‍රධානියා ශ‍්‍රී ලංකාවේ මහුනවර ප‍්‍රදේශයේ පදිංචි කරුවක් වන අතර වයස අවුරුදු 37ක් යයිද එම වාර්තවේ දැක්වෙයි.
සකීර් හුසේන් නම් මෙම පුද්ගලයා ඉන්දීය අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
9:49 PM
Unknown
0 comments:
Post a Comment