තමන් වහන්සේ මරා දැමීම සඳහා ව්‍යාජ අංක තහඩු සහිත සුදු පැහැති මෝටර් රථයක් තමන් ලුහුබැඳීමට පටන්ගෙන ඇතැයි මහියංගනය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සහ ජාතික බල සේනාවේ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමයෝ පවසති.
මේ හේතුවෙන් අදාල වාහනය පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවද උන් වහන්සේ සඳහන් කරති.
පසුව පොලීසිය විසින් එම මෝටර් රථය ලුහුබැඳගොස් වාහනයේ අංකය ලියා ගෙන එය පරීක්‌ෂා කර බලද්දී ඒ අංකය බොරු අංකයක් බවට හෙළි වූ බවද විජිත හිමියෝ වැඩි දුරටත් කීහ.
11:22 PM
Unknown

0 comments:
Post a Comment