ඇමි හා ඛෙකි ග්ලාස් නමැති 46 හැවිරිදි මෙම නිවුන් සොයුරියන් ඔවුන්ගේ ජීවිතයේ පෞද්ගලික බොහෝ දේ හවුලේ භාවිතා කරයි ෆෙස්බුක් ගීණුමක්, නිදන කාමරයක් එකම ජංගම දුරකතනයක් ව්‍යාපාර කටයුතු සහ පෙම්වතා පවා ඔවුන් භාවිතා කරන්නේ හවුළේය.
පසුගීය වසර 19 පුරාවට මොවුන් දෙදෙනා ආහාර පාන පවා ලබාගෙන ඇත්තේ එක ප්‍රමානයටය. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ මෙම අපූරු සම්භාන්ධතාවය පිලිම්බන්දව පවසන්නේ මෙවැන්නකි.
මේක හරියට එක හදවතක් සිරුරු දෙකක ඉන්නවා වගේ වැඩක්. අපි කන්නේ බොන්නේ හැමදේම එක ප්‍රමාණයට එක වෙලාවට. ඇමී ට අතුරුපස ඕන නැත්නම් මට ඕනෙත් නැහැ 1993 දී තමා අපිට අපේ පෙම්වතා ක්‍රිස් හම්බුනේ.
එයා අපි දෙන්නවම එක පාරට එලියට අරන් යනවා.එයා තමයි අපි දෙන්නෙගේම පෙම්වතා උනේ අපේ ලිංගික ජීවිතයේ බොහෝ දේවලූත් උනේ තුන්දෙනාම එකට.එකම වසරේ අලෙවිකරණය පිලිබඳ උපාධියක් ලබාග නිවුන් සොයුරියන් GT Events නම් ව්‍යාපාර ආයතනය පවාගෙනන යනු ලබයි.
9:27 PM
Unknown

0 comments:
Post a Comment