පිස්සු නටමින් කාර් එකේ ගිය කෙල්ලන් Accident වෙයි (Video) ~ niruwatha

Saturday, May 17, 2014

පිස්සු නටමින් කාර් එකේ ගිය කෙල්ලන් Accident වෙයි (Video)

ගී ගයමින් නටමින් මෝටර් රථයක් පැදවීමට ගොස් අනතුරට ලක්වූ තරුණියන් දෙදෙනෙකු පිළිබඳ වීඩියෝවක් ඉරානයෙන් හමුවේ.
ඔවුන්ගෙන් එක් අයෙකු රිය පදවාගෙන යමින් සිටි අතර දෙදෙනා ම ගී ගයමින් සහ නටමින් එය වීඩියෝ කිරීමට උත්සහ දරන ආකාරය දක්නට ලැබේ.
රිය පදවමින් සිටි තරුණියගේ දෑත් සුක්කානම මත නොතිබිණි.
ඔවුහු මාර්ගයේ ඉදිරිය නොබලා කැමරාව දෙස බලමින් රිය පැදවීම හේතුවෙන් සුළු මොහොතකින් අනතුරට ලක් වූහ.

0 comments:

Post a Comment