පොලීසිය පැවසුවේ, මොටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අසල නවතා තිබී වාහන හතරක ගැටී ඇති බව ය.
අද දහවල් සිදු වූ අනතුරෙන් මාර්ගයේ යමින් සිටි පුද්ගලයකු තුවාල ලබා තිබේ.
Posted in: කාලීන
Email This
BlogThis!
Share to X
Share to Facebook
0 comments:
Post a Comment