unp වැද්දෝ සොයා එජාපය දඹානට ~ niruwatha

Tuesday, May 13, 2014

unp වැද්දෝ සොයා එජාපය දඹානට

එක්සත් ජාතික පක්ෂයේ ජනජය ග්‍රාමීය චාරිකා වැඩසටහනින් ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 11 දා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති සහ එක්සත් ජාතික පක්ෂ වැඩබලන නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගණ මැතිවරණ කොට්ඨාසයේ පැවැත්විණි.

එහිදී ඓතිහාසික මහියංගණ සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව එජාප වැඩබලන නායක කරු ජයසූරිය මහතා රජමහා විහාර භාරකාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර  දඹාන ආදිවාසීන් වෙත එජාප සාමාජිකත්වය පිරිනමන අයුරු.

0 comments:

Post a Comment