Adults only scene වලදී ස්වාභාවික හැඟීම් මට දැනුණා - රන්ජන් රාමනායක ~ niruwatha

Tuesday, May 27, 2014

Adults only scene වලදී ස්වාභාවික හැඟීම් මට දැනුණා - රන්ජන් රාමනායක

පසුගියදා chat with Aruni වැඩසටහනට එක් වූ රන්ජන් රාමනායක එහිදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරක්... 

Adults Only  චිත්‍රපට දර්ශනවලට පෙනී සිටිද්දි ඇත්තටම මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ? 
බහුභාර්යා ගැන හිතුවොත්... 
සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට ස්වභාවයෙන් දැනෙන සියලු දේ මටත් දැනුණා. ඒ ඇති වුණු සියලු හැඟීම් මටත් ඇති වුණා. සමහර වෙලාව ක‍මඑ ක‍මඑ කියලා නතර කරපු අවස්ථාත් තිබ්බා. ඇත්තටම සංගීතා විශාල කැප කිරීමක් කළා එම රංගනය සඳහා. ඒ සඳහා ඇයට හොඳම නිළියට හිමි සම්මානයත් ලැබුණා.


0 comments:

Post a Comment