ඓශ්වර්යා රායි අනුන්ගේ ඇඳුමක් උස්සයි (Photos) ~ niruwatha

Wednesday, May 21, 2014

ඓශ්වර්යා රායි අනුන්ගේ ඇඳුමක් උස්සයි (Photos)

ප‍්‍රංශයේ දී ඇරඹෙන ලොව සුපතළ 'කාන්ස්' සිනමා සම්මාන උළෙල සඳහා රතු පලස වෙතින් පැමිණි බොලිවුඞ් සුපිරි තරුවක් වන ඓශ්වර්යා රායි පිළිබඳ ලොව පුරා සිනමා ලෝලීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මේ වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලට ප‍්‍රවීන හොලිවුඩ් රංගන ශිල්පි කි‍්‍රස්ටින් කෙනොවෙත් සැරසී සිටි ඇඳුමෙන්ම කාන්ස්' සිනමා සම්මාන උළෙලට පැමිණි ඓශ්වර්යා රායි ද සැරසී සිටීමයි.









0 comments:

Post a Comment