අහංගම තල්මසෙක්, එරාවුර් වල මෝරෙක් වෙරළට ගොඩ ගසයි (Photos / Videos) ~ niruwatha

Tuesday, May 20, 2014

අහංගම තල්මසෙක්, එරාවුර් වල මෝරෙක් වෙරළට ගොඩ ගසයි (Photos / Videos)

 මඩකලපුව, එරාවූර් මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර පිරිසකට විශාල ප්‍රමාණයේ මෝර මත්ස්‍යයෙකු හමු වී තිබේ.

අඩි 16ක් පමණ දිග, කිලෝ 2500ක් පමණ බරකින් යුක්ත මෙම මත්ස්‍යයා ගොඩට ගෙන ඒම සඳහා ධීවරයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව අප වාර්තාකරු පැවසී ය.






ඒ අතරම මියගිය විශාල තල්මසෙකුගේ සිරරුරක් අහංගම මුහුදු වෙරළට ඊයේ  ගොඩගසා තිබුණි.

අඩි තිහක් පමණ දිග මෙම තල්මසාගේ උදරය පැත්තේ විශාල කැපුම් තුවාලයක්ද දකින්නට තිබු අතර එම තල්මසා නැරඹීමට විශාල පිරිසක් මිදිගම මුහුදු වෙරළ වෙත පැමිණෙමින් සිටිති. 

0 comments:

Post a Comment