මෝඩි ඉල්ලා අස් වෙයි. ~ niruwatha

Wednesday, May 21, 2014

මෝඩි ඉල්ලා අස් වෙයි.

ඉන්දීය නව අගමැති ධුරයට පත්වන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි ගුජරාට් ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිතය.
2001 වසරේ ඔක්තෝබර් මාසයේ 07 වැනිදා සිට මෝඩි ගුජරාට් ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබිණ.
මෙම ඉල්ලා අස්වීමෙන් පසු මෝඩි නව අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.
මෝඩිගේ පක්ෂය ඉලයට පැමිණීමත් සමඟ ඉන්දීය කොටස් වෙළෙඳපොළේ කොටස් සීඝ‍්‍ර ලෙස අලෙවියක් දක්නට ලැබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කර සිටිති.

මෝඩි ගුජරාට් ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය ධුරයෙන් සමුගැනීමේ අවසන් සභාවාරය අමතමින්
Embedded image permalink

0 comments:

Post a Comment