ෆෝන් වලට Panty අන්දන තාලේ (Photos) ~ niruwatha

Wednesday, May 21, 2014

ෆෝන් වලට Panty අන්දන තාලේ (Photos)

ස්මාර්ට් ෆෝන් කවර නම් ලෝකේ ඕන තරම් තියෙනවනේ .එක එක පන්නෙට එක එක පාට ස්මාර්ට් ෆෝන් වැඩිපුර ජනප්‍රිය ඉතින් තරුණ තරුණියන් අතරේ තමයි.

රෝසපාට කවර දාපු ෆෝන් ගැහැණු ළමයින්ගේ කාන්තා ලාලිත්‍ය තවත් වැඩි කරන අතරේ වෘතියමය ගෞරවය ආරක්ෂා වෙන විදිහේ කලුපාට ෆෝන් පාවිච්චි කරන්න තවත් අය කැමතියි.

ඔය මොන ජාතියේ ෆෝන් කවර පාවිච්චි කලත් හුගක් වෙලාවට ෆෝන් එකේ Home කියන බොත්තම තියෙන්නේ අනාරක්ෂිතාවයි.සෙල්ලම් බදු නිෂ්පාදනය කරන ලෝකේ විශාලතම කර්මාන්ත ශාලාව මීට විසදුමක් සොයාගෙන.Bandayi කම්පනිය ෆෝන් වලට යට ඇදුම් හදුන්වල දෙන්න පටන් අරගෙන Smart Phone Panty යනුවෙනුයි ඔවුන් මේ උපාංගය හදුන්වල තියෙන්නේ.ඇත්තටම මේ යට ඇදුමෙන් කිසිම කර්තව්‍යක් සිදු කෙරෙන්නේ නැහැ.ඒ වගේම ෆෝන් එක පාවිච්චි කිරීමත් ටිකක් විතර අපහසු කෙරෙනවා.

Bandai කම්පනිය මේ අපුරු යට අඩුම ලෝකෙට හදුන්වල දුන්නේ පසු ගිය මාර්තු මාසෙයි.වෙළඳ පොලට නිකුත් උණු සියලුම යට ඇදුම් ඉතා සාර්ථක ලෙස විකිණී අවසන් උනා.

ඒ සාර්ථකත්වය උපයෝගී කරගෙන මේ අය දැන් අමුතු තාලේ නානාප්‍රකාර යට ඇදුම් හදුන්වා දෙන්න පටන් අරගෙන සිලිකන් වලින් නිපදවා ඇති මේ යට ඇදුම් වල ඇදෙන සුළු භාවය නිසා බොහොමයක් ස්මාට් ෆෝන් වලට ගැලපෙනවා.එක යට ඇදුමකට නියම වෙලා ඉනී ඩොලර් 2ක් වගේ මුදලක්.ඉස්සරහට තමන්ට ඇදුම් ගන්න ගමන් ෆෝන් වැටත් ඇදුම් අරන් දෙන්න වෙයි කියලයි මට නම් හිතෙන්නේ.





















0 comments:

Post a Comment