ඔබ ඇත්ත ඔබාමා දැ යි වොෂින්ටන් වැසියෝ ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් අසයි.
වොෂින්ටන් නගරයේ සහ උද්‍යාන වල ඇමරිකානු ජනාධිපති වරයා හදිසියේ ඇවිද ගිය අතර එහිදී ජනතාව පුදුමයට පත්වු බව වාර්තා වෙයි.
සිය කෝට් එක ගලවා එයද අතින් ගෙන උරහිසේ රුවාගෙන ඇමරිකානු ජනාධිපති වරයා ඇවිද ගොස් තිබේ.මීට පෙර ද අවස්ථා ගණනාවකදී ඇමරිකානු ජනාධිපති වරයා මෙලෙස වීදි බැස තිබේ.
9:54 PM
Unknown

0 comments:
Post a Comment