PayPal අළුත් මුහුණුවරකින් ලංකාවට එයි. ~ niruwatha

Sunday, May 4, 2014

PayPal අළුත් මුහුණුවරකින් ලංකාවට එයි.

PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමේ සේවා ආරම්භ කිරීමට දේශීය බැංකුවක් කටයුතු කරමින් සිටින බව අප පසුගියදා වාර්තා කළ අතර PayPal මුදල් හුවමාරු සේවාවේ සන්නාමය වෙනස් කර අළුත් සන්නාමයක් හඳුන්වාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව සන්නාමය හඳුන්වාදෙන මේ අවස්ථාවේදී ලොව පුරා තිබෙන සක්‍රීය PayPal ගිණුම් ගණන මිලියන 148 ක් බව වාර්තා වේ.
ඉහත දැක්වෙන්නේ PayPal නව සන්නාමයයි

0 comments:

Post a Comment