රතඹලේ නාතාරාමයේ වැඩ වසන කෙසෙල්වතුගොඩ චන්දානන්ද හිමියන් විසින් ගිය වසරේ වෙසක් පොහොයට අපූරු දාතු ප්‍රදර්ශනයක් පැවැත් වූ බව ඔබට මතක ඇති. ඒ දාතු ප්‍රදර්ශනයෙදි බුදුන් වහන්සේගෙ ලේ ධාතුව සහ මොළ ධාතුව ප්‍රදර්ශනය කෙරුණු බවයි උන් වහන්සෙ එදා පැවසුවේ.මෙවරත් එම ධාතු ප්‍රදර්ශනය පැවත් වේ.
එම ධාතු ප්‍රදර්ශනය සම්භන්ධයෙන් කතිකාවතක් මේ වන විට ඇති වී ඇත.සමහර පාර්ශවයන් පවසන්නේ මෙන ධාතු ප්‍රධාර්ශනයට තබා ඇති ධාතු ව්‍යාජ බවයි.එම දාතු ප්‍රදර්ශනයේ ව්‍යාජ බව පෙන්වමින් බැලුම්ගල වැඩසටහනකුත් විකාශය විය.
10:16 PM
Unknown




0 comments:
Post a Comment