අපි හැමෝම ආදරය කරන තරුවක් තමයි රොජර් කියන්නේ.කොහොම උනත් දැන් බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න පිලිබන්ධ මේ කතාව නම් ගොඩක් දෙනෙක් නොදන්නවා ඇති.ජනප්‍රිය නළු රොජර් සෙනවිරත්න බසයේ ගමන් කරන අතරතුරදී ගැහැණු ළමයෙක්ගේ ගවුම ගැලවීමට සම්බන්ධ වීමක් පිලිම්බන්ධව වාර්තාවේ.
මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ වසර 10-12 කට කලින් රොජර් බසයේ ගමන් කරන අතරතුරදීය.
රොජර් බස් රථයේ ගමන් කරනා අතරතුරදී පා පුවරුවේ පහත පඩියකට බැසීමට උත්සහ කිරීමේදී ඒ අසල සිටි තරුණියකගේ දිගු සාය පෑගී සාය පහතට ගැලවී ගොස් තිබුණු බවයි වාර්තා වෙන්නේ.ඒ අවස්ථාවේ එම තරුණිය මහත් අපහසුතාවයට පත්ව තිබෙනවා.
සිදු වූ කාරණය තේරුම් ගත් රොජර් ඊලග නැවතුමෙන්ම බසයෙන් බැස ගොස් තිබෙනවා.
10:41 AM
Unknown

0 comments:
Post a Comment