ශාරුක් කාන් උපන් දිනය සමරන්න නිවාඩුවක් ඉල්ලයි (PHOTOS) ~ niruwatha

Tuesday, May 13, 2014

ශාරුක් කාන් උපන් දිනය සමරන්න නිවාඩුවක් ඉල්ලයි (PHOTOS)

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය උපන් දිනය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක රිටේෂ් සිධ්වානිගෙන් නිවාඩුවක් ඉල්ලා තිබේ.
ඔහුගේ 49 වන උපන් දිනය ලබන නොවැම්බර් මස 2 වන දාට යෙදී ඇත.
ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස 1 වන දා ය.
එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් 2 වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය.
එම Twitter සටහන පහත දැක්වේ.
“Ritesh you will give me a day off on my Birthday na and not be a tough producer please,”

Shahrukh-Khan-Family3

Shahrukh-Khan-Family
Shahrukh-Khan-Family2

0 comments:

Post a Comment