මිල මුදලට කලනොහැකි දෙයක් නැත. දැන් බැලුවම මුදල් ඇත්නම් රහත් වීමටද හැක. රහත් වීමත් මුදල් සොයන්න හොද මාර්ගයක් වී ඇත.
mu niyama marketing karayek, muge marketing campaigns nam niyamayi. ane ape gon rala mekage boruwalata rawatenawane,
අපේ බුදු හාමුදුරුවොම කියලා තියෙනවනේ මාගේ ශාසනය විනාශ කරන්නන් බිහි වෙන්නේ එය තුලින්මයි කියලා..මේ තියෙන්නේ එයට හොදම උදාහරනයක්..
නියත අපාය ගාමීන්ගේ මුහුනු දුටුවාද?
මෙය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුය.යමෙකුගේ අධ්‍යාත්මික විමුක්තිය ලොවට හද නගා කියන්නේ නැත.එසේ සිදුවීම් බුද්ධ කාලයේ තිබුනද ඒවා පසුව විනය නීති වලින් වලක්වා ඇත.අනික මෙවැනි පිණ්ඩපාත ක්‍රමයක් මම නම් අසා නැත.එමගින් පෙන්වීමට උත්සහ දරන්නේ ඡන්ද,දොස,භය,මෝහ,යන අගතීනට පත්වීම මිස ඒතුළ කිසිම අධ්‍යාත්මික සුවයක් නොමැති බවය.එසේම නොසරුප් පරිදි බැනිමෙන් වලකින ලෙසත් මේවට සහයෝගය දී පව් සිදු නොකරගන්නා ලෙසත් කියනු කැමැත්තෙමි.බුදු සරණයි.
අපොය් අනිච්චං, එහෙමනං රාජකීය පණ්ඩිත ඥානසාර ස්වාමීන්වහන්සේ කොහොම රහත්වෙන්න ඕන හිමිනමක්ද.උං වහන්සේට සමන්තභද්‍ර රහතුන්වහන්සේට වඩා කරන්න පුලුවන් හැකියාව තියෙනව නෝර්වේ රටිං ලැබෙන ධනස්කන්ධය වියදම් කරල.ඒත් උන්වහන්සේ මේ රටේ ජනාධිපතිවෙලා බුද්ධශාසනයේ උන්නතිය සඳහා ඇපකැපවෙලා දිවාරෑ නොබලා මහන්සිවෙනවා.හරිනං ඥානසාර හාමුදුරුවන්ට රහත්බව අත්වෙන්න ඕන.
6 comments:

Post a Comment