පාෂාණ යනු ගොරහැඩි රළු පෘෂ්ඨ සහිත දෙයකි. පාෂාණ නිර්මාණය වන්නේ වර්ෂ ගණනාවක් විවිධ පාරිසරික ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලයක් ලෙසිනි. ඇතැම් පාෂාණ ඔප මට්ටම් කළ විට හෝ කපා බැලූ විට ඒවායේ විවිධ රටා දක්නට ලැබේ. විවිධ වර්ණයෙන් යුතු මේ පාෂාණ ආභරණ සෑදීමට යොදා ගනී.
9:10 PM
Unknown
.jpg)
Posted in:
0 comments:
Post a Comment